අද රන් මිල!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

රන් අවුන්සයක මිල අද (24) දිනයේ දී රුපියල් 710,538ක් ලෙස සටහන්ව තිබුණු අතර, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25070ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 පවුමක මිල රුපියල් 200,550ක් වෙද්දී කැරට් 22 පවුමක මිල සටහන් වුණේ රුපියල් 183,850ක් ලෙසයි.

අද දිනයේ දී කැරට් 21 පවුමක මිල රුපියල් 175,500ක් ලෙස සටහන් වී තිබුණි.

රන් මිල සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...