2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට 2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඒ අනුව මෙම ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අදාළ අංක 25/2026 චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

https://www.scribd.com/document/1055058219/2027-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B7%81-%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%A0%E0%B6%9A-%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD-%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...