මහින්ද රාජපක්ෂ චීනයේ නිල සංචාරයකට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (27) චීනය බලා පිටව ගොස් තිබේ.

ඒ, චීන විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ය.

මෙම සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

මෙම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග සිව්දෙනෙකු චීනය බලා පිටව ගොස් ඇති අතර ඔවුන් ජුලි 01 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...