*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

කැබිනට් සංශෝධනය ජුලි 10 වෙනිදාට පෙර

අවස්ථා ගණනාවකදී කල්ගිය කැබිනට් සංශෝධනය ජුලි 10 වෙනිදාට පෙර සිදුකෙරෙනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් කිහිපදෙනෙකුටම එහිදී කැබිනට් අමාත්‍ය තනතුරු ලැබෙනු ඇති බව සඳහන්.

එමෙන්ම විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වීමට නියමිත ජ්‍යේෂ්ඨයෙකුට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් එහිදී ලබාදීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan