Tuesday, December 12, 2023
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, එම කාරක සභාව අද (30) එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව මෙම යෝජනාව හෙට (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.