*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්!

කොළඹ LNW:කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 20ක ප්‍රතිපාදනවලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහායි කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan