*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

IOC වෙතින් වෙළෙඳපොළට නව පෙට්‍රල් වර්ගයක්!

කොළඹ LNW:IOC සමාගම විසින් අද (02) ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (01) ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ඉහළ කළමණාකාරීත්වය සමග සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කිරීම,තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු, ලිහිසි තෙල් වෙළදපොළ, ඉන්ධන මිල සුත්‍රය සහ යෝජිත ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉන්ධන නල මාර්ගය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan