මිනිස්සු පාතාලයින්ගේ ෆෑන්ස්ලා වෙන්නේ කොහොමද ??

එක අවස්ථාවක සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතාකරන මිනිස්සුම තව මොහොතකදී සමාජ විරෝධී ජාවරම් වලින් බිලියන පතියන්යන්වූ පාතාලයන්ගේ ෆෑන්ස්ලා වන්නේ කෙසේද.. ? ඉහලම දේශපාලකයන්ව සාක්කුවේ දාගෙන සිටි ඇතැම් මහා පාතාල නායකයන් මියගිය විට වැල නොකැඩී සෝකවෙන්නෙ, ඔවුන්ට නිවන්සුව පතන්නේ ඇයි ?

මට හිතෙන්නේ මිනිස්සු අවිඥ්ඥානිකව ආශා කරන්නේ කොහොම හරි කරලා ධනස්කන්දයක් ගොඩගහගෙන තඩි වාහන අරන් මාළිගාවල් වගේ ගෙවල් දොරවල් හදාගෙන කාලා බීලා නටලා ලක්ෂෙට කොඩිය දාගෙන ජීවත් වෙන්ට.. එහෙම ජීවත්වෙන පාතාලයන් පවා ඔවුන්ගෙ අයිඩියල් වෙන්නෙ ඒ නිසා..

ඒක කරගන්ට බැරි උනාම තමා යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන්නේ.. සමාජ සාධාරණත්වය ගැන ලියන්ට ගන්නෙ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...