පුවත් කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්! July 10, 2024 0 182 FacebookTwitterPinterestWhatsApp කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන තිබෙන බව තොරතුරු සඳහන් වේ. රෂිකා හෙන්නායක