විරේන් අවසන් 16 අතරට

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 09, (LNW) කොළඹ :

උතුරු මරියාන් දූපත් හි පැවත්වෙන DOVE Saipan International 2024 ජාත්‍යන්කර බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වරම් ලැබූ විරේන් නෙත්තසිංහ එම තරගාවලියේ අවසන් 16 අතරට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.එහිදී 21 හැවිරිදි විරේන් විසින් 25 හැවිරිදි චීන තායිපේ ක්‍රීඩකයෙක් වන චෙන් චෙයි ටින්ග් ලකුණු 23 – 21 සහ 21 – 18 ක් ලෙස වට 2.-0 න් පරාජය කරන්නට පරාජයට පත් කළා.


විරේන් හෙට (ජූලි 11) අර්ධ අවසන් 16 දෙනාගේ තරග වටයේදී ඉන්දියාවේ ආර්යමන් ටැන්ඩන් මුණ ගැසීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...