අගමැති රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙයි!(VIDEO)

0
1138

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ නිල නිවේදනය නිකුත් වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස මීට ස්වල්ප මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුව ඇත.

වාර්තා වන පරිදි කොල්ලුපිටිය වාලුකාරාමයේදීයි එය සිදුව ඇත්තේ.