මහේෂ් තීක්ෂණගෙන් සුවපත් පරිත්‍යාගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 18, (LNW) කොළඹ :

Galle Marvels හි මහේෂ් තීක්ෂණ ඔහුට හිමි වූ තරගයේ වීරයා සම්මානයට හිමි ඇමරිකානු ඩොලර් 1,500 මුදල Indira Cancer Trust වෙත සඳහා පිරිනමා ඇත.

2024 ජුලි 14 වන දින දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟයේදී තීක්ෂණ තමාට හිමි වූ ත්‍යාග මුදල එසේ පරිත්‍යාගක තරමින් එදිනට යෙදී තිබුණු ‘Pink Day.’ සැමරුමට දායක විය. ‘Pink Day.’ වෙනුවෙන් පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් මහේෂ් සිඳු කළ මෙම පරිත්‍යාගය සුවපත් වීමේ අරමුණ ඇති පිළිකා රෝගීන් වෙනුවෙන් තවත් විශාල පිරිසකට උනන්දුව ඇති කරන සුළු මානුෂීය ක්‍රියාවලියකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...