දෘශ්‍ය කතන්දර කීමේ ලෝකයට පිවිසෙන්න – 46 වැනි වරටත් පැවැත්වෙන ජාතික ජායාරූප ප්‍රදර්ශනය! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් අභිමානවත් ලෙස 46 වන වරටත් ජාතික ඡායාරූප තරඟය සහ ප්‍රදර්ශනය 2026 වසර වෙනුවෙන් ආරම්භ කර තිබේ.

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ කොළඹ 07, JDA පෙරේරා ගැලරියේ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

දිවයින පුරා අති දක්ෂ ඡායාරූප ශිල්පීන්ගේ විශ්මයජනක ග්‍රහණ විඳගන්න මේ සමඟ දැන් ඔබටත් අවස්ථාව උද වී තිබෙන අතර අද සහ හෙට දෙදින තුළ JDA පෙරේරා ගැලරිය වෙත පැමිණෙන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...