එතෙර පදිංචි අය එතෙර දේශපාලනය නොකර එතෙර සිට මෙතෙර දේශපාලනය කරන්නේ ඇයි ?

මින් එක කොටසක් රාජපක්ෂ මතවාදයේ සිටි අයයි.. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මැදපෙරදිග රැකියාවල්වල නියුතුව සිටි අයයි ..

ඔවුන්ගේ එතෙර සිට මෙතෙර දේශපාලනය කිරීමේ හේතුව එතෙර ඉස්ලාම් හාම්පුතාලාගෙන් ඔවුන්ට වෙන පීඩනයේ වාඩුව මෙරට ඉස්ලාම් මිනිසුන්ගෙන් ගැනීම සඳහා රාජපක්ෂවාදය බලයේ තබාගැනීමයි..

මින් අනෙක් කොටස මාළිමා ප්‍රවාහයේ සිටින අයයි..

ඔවුන්ගේ එටට සිට මෙරට දේශපාලනයට හවුල් වීමේ හේතුව මෙයයි,

ඔවුන් ඇතම් විට ඒ ඒ රටවල පුරවැසියන් උවද ඇත්තෙන්ම ඔවුන් එහි දෙවන ගනයේ වැසියන්ය. එහිදී ඔවුන්ගේ ගැටලුව ලංකාව කේතුමතී රාජ්‍යක්වී ඔවුන්ව දෙවන පුරවැසියන් කල ඒ රටවල්වල වැසියන් මෙහෙට ගෙනවිත් මෙහෙ දෙවන පුරවැසියන් කිරීමට නොහැකි වූයේ මේ පාලකයන් නිසා යැයි සිතන දෘෂ්ටිවාදයයි.. එහිදී ඔවුන් මෙහි පාලකයන් එලවා කේතිමතී යුටෝපියාව පිහිටුවීම වෙනුවෙන් එහෙ සිට මෙහෙ දේශපාලනය කරයි.. එය ද යම් හීනමානයක් තුළින් උපන් ඉහත එකේම කොටසකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...