පුවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර නැවතත් කමල් ගුණරත්නට July 22, 2022 FacebookXPinterestWhatsApp ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නැවතත් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (22) පෙරවරුවේ මෙම පත්කිරීම සිදුකර ඇත. RN