NPP නායක ජපන් විදේශ රාජ්‍ය ඇමති හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක නිරතව සිටින අතර, ඒ මහතා සස ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබේ. 

හමුව සිදුව තිබුණේ, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදීයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්ය. 

සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...