IMF කොන්දේසි 80% ක් සපුරා අවසන් – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා වන පාර්ලිමේන්තු ක්‍රියාවලියෙන් 80% ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

රජය පවසන්නේ, ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණදීමට හැකි වෙතැයි විශ්වාසය පළ කරන බවයි.

රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඔට්ටු හා සූදූ බදු සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසී ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් , ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුකූලවයි. වෙතත් සංශෝධිත ඔට්ටු හා සූදූ බදු පසුගිය අප්‍රේල් මාසයේ සිට බලාත්මක වන අතර  ලබන 8 වැනිදා හෝ 9 වැනිදා ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...