සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට සූදානම් – TNA නායක සම්බන්ධන්

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සම්බන්ධ වීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා මේ බව ඊයේ (01) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන දැන් සාකච්ඡා කෙරෙනවා. අපේ නායක ආර්. සම්බන්ධන් මහතා කිව්වා එහෙම සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් ඊට සම්බන්ධ වෙන්න සූදානම් කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමරිගේ බල ඇණිය නම් කෙරේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: කාන්තා ලෝක කුසලානය සඳහා...

පතායා සුවඳ ගන්වන ලංකාවේ ප්‍රවීන පිහාටුමල් හැකියාවන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: Amazing Thailand-Pattaya BWF World...

9/11 අමෙරිකානු ප්‍රහාරය සිදුවී අදට වසර 24ක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 9/11 ප්‍රහාරයේ 24...

නි. ඇමති අරුණ ජයසේකර නිසා පාර්ලිමේන්තුවේ එකම ගාලගෝට්ටියක්. සභාවත් කල් තියයි!

කොළඹ LNW: පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විනාඩි...