Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව මාසයක් තුළ ඒ පිළිබඳ යෝජනා සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය දැඩි ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් වසර ගණනක් තිස්සේ පවතින අතර රටේ පවතින අහිතකර ආර්ථික තත්වය හමුවේ ඊට ඉතාම කඩිනමින් විසඳුම් සෙවීම අත්‍යාවශ්‍යව පවතී.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.