ආයතන දෙකක් ජනපති යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති ආයතන දෙකක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙසේ පවරා ගෙන ඇත්තේ

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය

යන ආයතන දෙකයි.

ඒත් සමග තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සුළු වශයෙන් වෙනස් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...