*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

අටවන විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටිනවා. ඒ, නවවන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කිරීම සඳහායි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණි අතර කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පිළිගැනිණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමෙන් අනතුරුව නව ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan