*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අස්වැසුම නැති සමෘද්ධිලාභීන්ට නැවතත් සමෘද්ධිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අස්වැසුම යෝජනා ක්‍රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීමට රජය පසුගිය දා ගත් තීරණයත් සමග, සමෘද්ධිලාභීන් 393,094 කට මේ මාසයේ සිට යළිත් මාසිකව ප්‍රතිලාභ ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , සමෘද්ධි  බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 12,80,000 ටම සමෘද්ධි  හෝ අස්වැසුම ප්‍රතිලාභ දීමනාවක් හිමිවේ.

තවද, සමෘද්ධි ලාභීන්ට ද අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවන දීමනාව ගෙවිය යුතු බවයි , සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan