*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

කතානායකගෙන් විශේෂ නිවේදනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (08) පවසා සිටියේ  , ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව සඳහන් වන අතර , මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan