*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

අන්තරේ විසිරුවා හැරීමට පොලීසිය මැදිහත් වෙයි! (ඡායාරූප)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (10) පස්වරුවේ කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජලප්‍රහාර එල්ල කර ඇති අතර, එම සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සහ පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් හරහා වෛද්‍ය උපාධි ලබාදීමට රජය දරන උත්සාහය, යෝජිත කම්කරු නීතිය සහ සේවක අර්ථසාධක අරමුදලට (EPF) සම්බන්ධ කරුණු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවසංවිධානය කර ඇත.

කිරුළපන ටවුන්හෝල් ප්‍රදේශයේ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අතර, සාමාජිකයින් කිහිප දෙනෙකු එහි දී අත්අඩංගුවට ගෙනඇත.


ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.



Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan