ජනපති රනිල්ගේ නිවසට ගිනිතැබීම : සමස්ත අලාභයේ තක්සේරුව අධිකරණයට කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීමේ සිදුවීමට අදාළ සමස්ත අලාභයේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 205ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, නිවසට ගිනිතැබීමෙන් රුපියල් මිලියන 14ක අලාභයකුත් නිල රථයට අලාභහානි කිරීමෙන් රුපියල් මිලියන 191ක අලාභයකුත් සිදුව ඇතැයි තක්සේරු කර ඇති බවයි ඔවුන් ඊ‍යේ (10) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සඳහන් කර ඇත්තේ.

සිද්ධියට අදාළව දැනට සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...