Thursday, March 30, 2023
spot_img

Latest Posts

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයත් වගා බිමක් වෙයි – ඵල නෙළන්න ඇමති අමරවීරත් යයි (VIDEO)

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ වගාවක් සිදුකෙරෙමින් පවතිනවා.

මන්ත්‍රී නිවාස සංකීර්ණය පුරා ආකාරයට එය සිදුකර තිබෙන අතර ඊට මූලිකත්වය ගෙන ඇත්තේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයායි.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙයට සහය ලැබී තිබෙන අතර මේ වන විට එය සාර්ථක මට්ටමක පවත්වාගෙන යන බවයි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහි නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අද (11) මන්ත්‍රී නිවාස පරිශ්‍රය වෙත පැමිණ සිටියා.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.