ජනපති හමුවීමට පෙර 22 වැනි සංශෝධනය ගැන නීතීඥ සංගමයෙන් දැඩි නිවේදනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා රජය විසින් ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ එම සංගමය අද (12) දහවල් 01.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී මෙම මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතව ඇති තත්වයක් තුළ ය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බවට ඉදිරිපත් කර ඇති සියලු විරෝධතා සහ කරුණු නොතකා රජය තවදුරටත් එය ඉදිරියට ගෙන යාමට නීරණය කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ සුවිශේෂී සංවේදී කරුණු සැලකිල්ලට ගනිමින්, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනනාව විසින් තීරණය කරනු පිණිස සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...