ධුරයේ රාජකාරි ඇරඹීමට නව චීන තනාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang මහතා ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අනතුරුව ගුවන් තොටුපළේදී විශේෂ නිවේදයක් නිකුත් කිරීමට ද ඔහු පියවර ගත්තා.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම එරට චීන ව්‍යවසායන්හි සහ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංවිධාන හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් සහ එරට වෙසෙන චීන ජාතිකයින් ද එතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...