වෛද්‍යවරුන් රට හැරයාමෙන් රෝහල් අනතුරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ රටේ පවතින ගැටලු හමුවේ විශාල ප්‍රමාණයෙන් රට හැරයාමක්  දක්නට ලැබේ. ඒ අතර වෛද්‍යවරුන් , ඇතුළු රටේ මානව සම්පත දක්නට ලැබේ. එය එසේ සිදුවෙමින් තිබෙන වකවාණුවක හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි.

ඒ සමඟම  සාමාන්‍ය සැත්කම් හැර සෙසු සැත්කම් සිදුකිරීම රෝහල තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව ද වෛද්‍යවරයා කියා සිටී.

ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කරන්නේ ,  අනිවාර්‍ය සැත්කම් සඳහා රෝගීන් වෙනත් රෝහලකට යැවීමට සිදුවන බවත් සාමාන්‍ය සැත්කම් සිදුකිරීම අර්බුදයකට මුහුණ පා ඇති බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...