Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ආන්දෝලනාත්මක චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි (Photos)

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් “යුවාන් වැන්ග් – 5” චීන පර්යේෂණ නෞකාව මීට මඳ වේලාවකට පෙර හම්බන්තොට වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට එම නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති බව සඳහන්.

ඡායාරූප : BBC සිංහල

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.