ආන්දෝලනාත්මක චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි (Photos)

0
964

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් “යුවාන් වැන්ග් – 5” චීන පර්යේෂණ නෞකාව මීට මඳ වේලාවකට පෙර හම්බන්තොට වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට එම නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති බව සඳහන්.

ඡායාරූප : BBC සිංහල

RN