ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් … (VIDEO)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

දෙපාර්ශ්වය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානයට ලක්වූ අතර මේ මොහොතේ මෙරට තුළ පවත්නා අර්බුදය පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතාවය පිළිබඳව මෙහිදී සිහිපත් කළ විපක්ෂ නායකතුමා ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකාවේ ඇමරිකාවේ සහයෝගය සහ මිත්‍රශීලී හස්තය දිගු කරන ලෙසද ඉල්ලා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට මානව හිමිකම් සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අමෙරිකාවේ සහය හිමිවන බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...