විමල්,බන්දුල සහ ප්‍රසන්න මානව හිමිකම් කොමිසම හමුවට!

පසුගිය මැයි 09 වැනිදා සහ ඊට පසුව ඇති වූ නොසන්සුන් තත්ත්වයන් හමුවේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනිතැබීම්,දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

ඔවුන්ගේ නිවාස,දේපළවලට හානි සිදු වූ බව පවසමින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබුණු පැමිණිලිවලට අදාළවයි එලෙස ඔවුන් ඊට කැඳවා ඇත්තේ.

එම විමර්ශනවලට අදාළව මූලික කරුණු සටහන කරගැනීම අද සිදුවන බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...