නිල ජන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

කොළඹ LNW:ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසම මගින් භාර ගැනීමෙන් අනතුරුව ඒවා නිවෙස් වෙත බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන අතර මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ තමන් වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

වෙනත් මැතිවරණවලදී මෙන් මෙවර ද නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දින ක්‍රියාත්මක කිරීමටද නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...