රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමෙන් පසු බැසිල් ඇමරිකාවට …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතාව ඇමරිකාව බලා පිටව යනු ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරුන් බොහෝදුරට අද (08) දිනයේ දිවුරුම් දීමට නියමිත බව සඳහන් වන අතර ඇතැම්විට එය කල් යාමටත් ඉඩ තිබේ. මෙය මෙතරම් ප්‍රමාද වූයේ පක්ෂය අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්වයන් නිසා බව සඳහන්. රාජ්‍ය අමාත්‍ය තනතුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂ නායකත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...