පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කර ඇති අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කරන්නේ චැනල් 4 නාලිකාව විසින් සිදුකරන ලද පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශවලින් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා චැනල් 4 නාලිකාව නිසැකවම වගකිවයුතු බවයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



RN