මාලිමාවේ මහා ගොවි රැලිය අද (12) ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ගොවි රැලිය අද (සැප්තැම්බර් 12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් යුතුව පැවැත්වෙන මෙම ගොවි රැලිය අද පස්වරු 04.00ට ආරම්භ කිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...