තවත් සඳක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

තාරකා විද්‍යාඥයින් සොයාගත් තවත් නව සඳක්..

මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් නුදුරේදීම පෘථිවිය වටා කක්ෂගත වීමට නියමිත බව තාරකා විද්‍යාඥයින් පවසයි.  

2024 පීටී ෆව් (PT 5) නම් මෙම ග්‍රාහකයා, පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවී පෘථිවිය වටා භ්‍රමණය වනු ඇති බව සඳහන් වේ.

එය සැප්තැම්බර් 29 සිට නොවැම්බර් 25 දක්වා දින 53ක් කාලයක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...