*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවට නව නියෝජ්‍ය මහලේකම්වරයෙක්

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම්වරයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් නීතීඥ චමින්ද කුලරත්න මහතා පත්කර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් ඊයේ (15) දිනයේදී මෙම පත්කිරීම සිදුකර ඇත.

චමින්ද කුලරත්න මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම්වරයකු ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම්වරයකු, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයකු යනාදී වශයෙන් ඉහළ තනතුරු රැසක කටයුතු කර ඇති අතර ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan