සහන කාලය අවසන්. අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය අද සිට තදින් ක්‍රියාත්මකයි !

සටහන – රුවන් නෙළුගොල්ල

සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්යය කර තිබේ.

ඒ අනුව එසේ ආසන පටි නොපළඳින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම නීතිය මීට වසරකට පෙර පැනවූ අතර නිෂ්පාදකයින් විසින් ආසන පටි සවිකර නොඑවූ පැරණි වාහන සඳහා ආසන පටි සවිකරගැනීමට මේ දක්වාම සහන කාලයක් ලබාදී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...