Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

විදුලි කප්පාදුව වැඩි කරන්නැයි ඉල්ලීමක් ….

පැය 02.20 දක්වා විදුලි කප්පාදුව වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළත් ඊට පැහැදිලි හේතු දක්වා නොමැති නිසා එම ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව දැනට පවතින පැය 01.20 විදුලි කප්පාදුව පවත්වාගෙන යාමට පමණක් කොමිසමේ අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.