සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම : රජයේ නිලධාරීන්ට අනතුරු හඟවන චක්‍රලේඛයක් !

රජයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහයෙහි දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදයේ 6 සහ 7 වැනි වගන්තිවල දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙහි විසින් සමාජ මාධ්‍ය වෙත අදහස් පළකිරීම විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හේතුවන වරදක් බවයි එම චක්‍රලේඛයෙන් දැක්වෙන්නේ.

එසේම දේශපාලන අයිතීන් භුක්ති විඳීමට හිමිකම් නොමැති ශ්‍රේණීන්හි නිලධාරියකු විසින් නොකළ යුතු ක්‍රියාවක් එවන් අයකු විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකිරීම ද විනයාකූල ක්‍රියාමාර්ග ගැනීමට හේතුවන වරදක් බවත් එහි දක්වා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...