ජනාධිපති රනිල් කරපු එකම දේ මෙන්න! (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වී කළ එකම දේ වන්නේ ගෝල්ෆේස් වැසිකිලියත් අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත්කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය විසින් පැවසූ රනිල් කළ එකම වෙනස වන්නේ එය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට රටේ ජනතාවට කන්න නොමැතිව මැරෙන තත්ත්වයක් පවතිද්දී එයට විසඳුමක් නොදී ලෝක නායකයින්ට ශෝකය ප්‍රකාශ කරමින් ලෝක සවාරි යමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම අවනීතියට එරෙහිව සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි විජේසිරි මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...