*
Friday, April 19, 2024
spot_img

Latest Posts

දමිතා සමඟියෙන් පාර්ලිමේන්තුවට? (VIDEO)

අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බව ගෝල්ෆේස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළාය.

ඒ,අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ පාර්ලිමේන්තුව සහ රට භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලීම් කළද ඔහු එය ඉටු නොකළ අතර ඔහු එසේ සිදුකළේ ඇයිද යන්න දැන් තමාට වැටහෙන බවයි අබේරත්න මහත්මිය පැවසුවේ.

තමන් අත්අඩංගුවට ගත් මොහොතේ තමන්ව මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා පැමිණි අවස්ථාවේ එය විමසූ අතර එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ හොරු සමඟ තමන්ට සිට ගැනීමට නොහැකි බව යැයිද ඇය සඳහන් කරන ලදී.

ඒ අනුව තමන් විශ්වාසකරන පරිදි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් බවයි අබේරත්න මහත්මිය කියාසිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan