ජනාධිපති රනිල් කරපු එකම දේ මෙන්න! (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වී කළ එකම දේ වන්නේ ගෝල්ෆේස් වැසිකිලියත් අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත්කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය විසින් පැවසූ රනිල් කළ එකම වෙනස වන්නේ එය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට රටේ ජනතාවට කන්න නොමැතිව මැරෙන තත්ත්වයක් පවතිද්දී එයට විසඳුමක් නොදී ලෝක නායකයින්ට ශෝකය ප්‍රකාශ කරමින් ලෝක සවාරි යමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම අවනීතියට එරෙහිව සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි විජේසිරි මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...