කුමාර වෙල්ගමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

සටහන – රුවන් නෙළුගොල්ල

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 04.00 ට මතුගම ආදාහනාගාරයේදී ඒ මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ කුමාර වෙල්ගම මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මේ වනවිට මතුගම, හොරවල පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...