ඩෙංගු වළකමු !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වියළි කාලගුණයත් සමග පහල ගොස් තිබූ බ්‍රිටෝ දර්ශක අගය මේ වන විට වැඩිවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.

වර්ෂාවත් සමග ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළ යමින් පවතින බවත් , මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේ ය.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ , මේ මාසය ( සප්තැම්බර් ) තුළ ඩෙංගු රෝගීන් 2500 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...