සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂක නිලධාරියා අත් අඩංගුවට !

Date:

මහියංගණය පෙරහැර සඳහා රැගෙන පැමිණ සිටි “සීතා” නම් ඇතින්නට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලියන ගණනක මත්ද්‍රව්‍ය 2025 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : පසුගිය වසරේ සිදුකළ...

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...

වසර 54කට පසු මිනිසුන් යළි හඳට – වසරේ පළමු උල්කා වැස්ස අද රාත්‍රියේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03)...

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...