*
Monday, April 15, 2024
spot_img

Latest Posts

ආසියාවේ වැඩිම විදුලි බිලට කෙමෙන් ළඟා වන ශ්‍රී ලංකාව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

යෝජිත විදුලිබිල වැඩි වීම සිදු වුවහොත් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බවත් , විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවත්, බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan