*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මධ්‍යම පරිසර අධිකාරිය තීරණයක් ගනී !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින්, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටි කාලින ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10 ක් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තහනම් කර ඇත.

එක් වරක් භාවිතයට ගන්නා හැදි, ගෑරුප්පු, බීම බට, ප්ලාස්ටික් මල්මාලා, ආහාර බහාලුම් ආදිය ඊට ඇතුළත් බවත්, මෙම නීතිය කඩකරන පුද්ගලයින් සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක බව ද, මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් මහතා ප්‍රකාශ කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan