ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හමුවේ බොර තෙල් සැපයුම අඩාල වේවිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (09) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ ඉහළ ගොස් තිබුණි. ඒ අනුව නව මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

ජාත්‍යන්තර විචාරකයෝ පවසන්නේ, පලස්තීන හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකළ දැවැන්ත ප්‍රහාර නිසා මැද-පෙරදිග විශාල ගටලු රාශියකට මුහුණ පා අති අතර එය, ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බවයි. එයට හේතුව ලෙස විශාල ලෙස බලපා ඇත්තේ, හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය වන බැවිණි.

විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙන නමුත්, ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් , ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණක් බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...